ලෝකයේ සෑම අයෙකුම යමි කිසි නීති රාමුවකට අනුව තමයි වැඩ කරන්නේ. නමුත් මේ නීතියේ හිල් වලින් රිංගලා නිදහසේ සිටින හොරැ, මංකොල්ලකාරයෝ, ධාමරිකයෝ ලෝකයේ ඕන තරමි ඉන්නවා, මත් ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපර, සූදුව, අවි ආයුධ වෙළදාම තමයි බොහෝ විට මොවුන්ගේ ආදායමි මාර්ග වන්නේ. ඇන්ඩ්‍රොයිඩි සිංහලනේ අද ඔබට ලබා දෙන මෙම LAWLESS ක්‍රිඩාවත් අංක ඵකේ දාමරිකයෙකුගේ චරිතයක් පාදක කරගෙන නිර්මාණය කර ඇති ක්‍රිඩාවකි.
විශේෂංග
• Test Your Skills in Explosive Gun Battles – Take on waves of enemies, from SWAT teams, police choppers, and infamous rival gangs in this destructible and explosive 3D environment!
• From Crook to Kingpin – Swiftly eliminate all those who stand in your way with a arsenal of over 100 weapons including pistols, rifles, bazookas, grenades and machine guns to name a few.
• Build A Crew of Badass Professionals – Tear through the streets of LA with a crew of professional criminals robbing banks, assassinating targets, and taking over Kingpin territory when the price is right.
• Dominate in Monthly Live Events – Recruit friends as your allies to help you take on new and unique missions each month with a never-ending calendar of big challenges and even bigger rewards.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0+
LAWLESS v1.700 APK+OBB (353Mb ) ගොනුව පහතින් බාගතකරගන්න.
PART 01 (200 MB)
PART 02 (153.2 MB)
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න







