බොහෝ දෙනෙක් ලිපි ලේඛන නිර්මාණය සදහා භාවිතා කරන්නේ microsoft office මෘදුකාංගය, ඵ් වගේම open office වැනි වෙනත් මෘදුකාංගද භාවිතා කරනවා. නමුත් ඉහත සදහන් මෘදුකංග වලින් නිර්මාණය කරන ලද ගොනු ( Save කරන File) විවර කරගැනීමට හෝ නැවත වෙනස්කමි කිරිමට (Edit) නමි අනිවාර්යෙන්ම ඵම ගොනුව සකසන ලද මෘදුකංගය ඇතුලත් පරිගණයක් ඔබට අවශ්‍ය වෙනවා.නමුත් ඔබ සිටින ස්ථානය හා ප්‍රෙද්ශය අනුව පරිගණකයක් සොයා ගැනීමට,භාවිතයට ගැනීමට නොහැති තත්වයක සිටින අවස්ථාවකදි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය හෝ ටැබිලටි පරිගණකය මගින් ඵම කාර්්‍යයන් කරගැනීම සදහා යොදාගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි OfficeSuite Pro 7 (PDF & HD) කියලා කියන්නේ.
සහය දක්වනු ගොනු :
- Text format - DOC, DOCX, DOCM, RTF, TXT, LOG
- Spreadsheet - XLS, XLSX, XLSM, CSV
- Presentation - PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM
- Other formats - PDF, EML, ZIP
ගොනු බෙදාහැරිම හා සුරක්ෂිත කිරිම :
- Google Drive, DropBox, Box, SugarSync and SkyDrive
- Easily open email attachments
- Work with Outlook EML files
- Share documents via Email or Bluetooth
OfficeSuite Pro 7 (PDF & HD) v7.3.1531 APK (24Mb) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
FACEBOOK පිටුවට යන්න
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.










