* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.0+
ස්ථාපනය කිරිමට උපදෙස් (Installation) :
- බාගතකරගත් PART 01 හා PART 02 වශයෙන් ඇති RAR ගොනු දෙක 7ZIP හෝ වෙනත් extract කල හැකි මෘදුකාංගයක් මගින් PART 01 හා PART 02 ගොනු දෙක ඵකවර සිලෙක් කර extract කරගන්න.
- ඉන් පසු ලැබෙන com.eamobile.nfsshift_row_wf ගොනුව දුරකථනයේ මතක ධාරිතාවයෙහි (internal memory) ANDROID / OBB යන ගොනුවට පිටපත් කරගන්න.
- apk. ගොනුව දුරකථනයට ස්ථාපනය (Install) කරගන්න.
360MB (APK + OBB) RAR ගොනු වශයෙන් ඇති කොටස් දෙක පහතින් බාගතකරගන්න.
NEED FOR SPEED™ Shift v2.0.8 part1.rar(200 MB)
NEED FOR SPEED™ Shift v2.0.8 part2.rar (157MB)
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
FACEBOOK පිටුවට යන්න
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.








