දැන් ඉතින් ඔබට තවත් පුස්ථකාල ගානේ රස්තියාදු වෙන්න යන්න ඕනේ නෑ ගෙදර ඉදගෙන අත්තර් ජාලය ඔස්සේ, ඔබට අවශ්‍ය නවකථාවක්, හෝ පොතක්, අත්තර්ජාලයෙන් හොයාගෙන, බාගතකරගෙන ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන් හෝ ටැබිලටි උපාගයෙන් බොහෝම පහසුවෙන්ම කියවන්න පුලුවන් කම තියෙනවා..
නවකථා PDF ගොනුව වශයෙන් නොමීලේ බාගතකරගත හැකි වෙබි අඩවි.
- http://novelslk.blogspot.com/
- http://novelslk.wordpress.com/
- http://www.sinhalaelibrary.com/
- පිටුව විශාල, හා කුඩා කිරිමට හැකි වීම.
- වචන සෙවීමට ඇති හැකියාව.
- PDF ගොනු වලට රහස් අංක යෙදිම.
- PDF ගොනු බෙදා ගැනීම.
- විවිධ භාෂා 17කින් සහය දැක්වීම.
- පිටු අංක යොදා අදාල පිටුවට පිවිසීම.
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.3.3 සහ ඉහලට
Adobe Reader 10.6.0 .APK (7.25MB) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න









