සිගරට් බීම නැවැත්වීමෙන් ඔබට අත්වන වාසී.
- ඉහත සදහන් කල රෝග වලට ගොදුරැ නොවීම.
- තම ආදායමෙන් වීශාල මුදලක් දිනපතා ඉතිරි වීම.
- තම පවුලේ අය ඔබගේ දුමි පානයට පවුලේ අය ගොදුරැ නොවීම නිසා ලෙඩ රෝග අඩු වීම.
- ඔබගේ දරැවන් සිගරට් වලට යොමු වීමේ අවධානම අඩු වීම.
- සිගරට් බොන්නන්ගේ ප්‍රතිශතය අඩු කිරිමට ඔබට දායක වීමට හැකි වීම.
සිගරට් බීම නවත්තන්නේ කොහොමද
- ඵ්ක ඵ් තරමි අපහසු නෑ,සිගරට් බීම නවත්තන්න සිගරට් බොන ඕනම කෙනෙකුට පුලුවන්.අවශ්‍ය වන්නේ උනන්දුව විතරයි.
- සිගරට් බීම නවත්වන දවද විදිහට ඔබගේ ජීවිතයට වැදගත් දිනයක් යොදාගන්න.(උදා.ඔබගේ දරැවාගේ උපන් දිනය/ ඔබගේ උපන් දිනය)
- තමන් සිගරට් බීම නවත්වන බව ඔබ ඇදුරැ කරන අනික් අයට කියන්න.(බිරිද,පවුලේ අය, යහලුවන්)
- සිගරට් බීම වෙනුවට වෙනත් විකල්පයක් යොදාගන්න. (බබල්ගමි ඵකක්, තේ ඵකක්)
- සිගරට් වලට දිනපතා වියදමි කරපු මුදල ඵකතු කරන්න. සතියකට සැරයක් ඵ් මුදල බැංකුවේ තැන්පත් කරන්න. මාසයකට සැරයක් ගිණුමේ ශේෂය පරික්ෂා කරලා බලන්න.
- ඔබගේ යාළුවන්ටත් සිගරට් බීම නවත්තන්න උපදෙස් ලබාදෙන්න.
- හැම අවුරැද්දකම ඔබ සිගරට් බීම නවත්තපු දිනය සමරන්න.
ඵතකොට ඔබට ලොකු සහනයක් දැනෙයි.අනික දීර්ඝ කාලයක් සිගරට්බීපු කෙනෙක් වුනත් සිගරට් නවත්තලා අවුරැදු 05ක් යනකොට සිගරට් වලින් ශරිරයට ඇතුල්වුනු විෂ රාසයන ද්‍රව්‍ය ඔක්කොම ශරිරයෙන් ඉවත් වෙනවා. ඵකතොට ඔබ සාමාන්‍ය මීනිසෙක්.
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.1+
QuitNow! Pro - Stop smoking v3.8.38.apk [4.64 MB] ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න










