Jan 29, 2014

Sochi 2014: Ski Slopestyle v1.01 APK (හිම ක්‍රිඩා තරගයකට සහභාගි වෙන්න)


2014 ඔලිමිපික් හී පැවැත්වෙන හිම මත ලිස්සා යෑමේ ක්‍රිඩාව පාදක කරගෙන නිමවු ක්‍රිඩාවක් තමයි, Sochi 2014: Ski Slopestyle කියලා කියන්නේ. මෙහිදී ක්‍රිඩකයාගේ දස්කමි මත ලකුණු ප්‍රධානය කරන අතර, පිනුමි, හා පැන්නීමි,පිලිබදව වැඩි අවධානයක් යොමු කරනු ලබයි. ඉතින් ඔබත් කැමතිනමි ජාත්‍යන්තර ඔපිමිපික් තරගයක හිම ක්‍රිඩා තරගයකට සහභාගි වෙන්න, ඔන්න ඔබට දැන් ඵ් අවස්ථාව ලැබිලා තියෙනවා.





විශේෂාංග :
  1. Global and National Competition - Worldwide and National leader boards will display your score as you go for the gold or compete against friends!
  2. Go Big - Pull off the sickest tricks including: 720 spins, rightside triple corks, tailpress boxes and more.
  3. Choose Your Country – Align yourself with 1 of the 62 competing nations from the 2014 Olympic Winter Games and represent your country in on going global competitions.
  4. Compete & Share - Compare your best runs with friends and be notified when they have beaten your score.
  5. Earn achievements – Unlock fantastic tricks for huge score that will help you rank in the global competition or beat your friends.
* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





Sochi 2014: Ski Slopestyle v1.01 APK  (45.5 MB) ගොනුව පහතින් බාගතකරගන්න.



ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....