Jan 28, 2014

Business Calendar Pro v1.4.3.0 APK (ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න.)


ව්‍යාපාර කටයුතු වල යෙදෙනන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම දින දර්ශණ මෘදුකාංගය මගින් ඔබගේ ඵදිනෙදා කටයුතු ඵම දිනයට අදාලව සටහන් කොට තැබිය හැකි අතර,මෙමගින්  ඔබගේ  ව්‍යාපාර කටයුතු  කිසිදු අතපසු වීමකින් තොරව කරගෙන යාමට පහසු වනු ඇත. තවද මෙය Google calendar සමගද සහය දක්වනු ලබව බැවින් Google සමාගම විසින් ලබාදෙන සේවාද මෙමගින් ලබාගත හැකිය.


* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




සේවා : 
  1. smooth scroll- and zoomable multi-day view (1-14 days) 
  2. graphical and textual presentation 
  3. month, agenda, day and event view 
  4. quickly fade in/out calendars using the favorite bar 
  5. search function 
  6. drag&drop functionality 
  7. configurable widgets in different sizes for month, week, agenda and day view 
  8. easy switching between timeline bars and event titles in month view 
  9. intuitive new handling option: just move your finger over some days of interest in month view to open them in the multi-day view 
  10. quick day overview when adding a new event 
  11. many options for recurrent events (e.g. to add a recurrent event that takes place every other week on Tuesday and Thursday) 
  12. option to link a contact to an event 
  13. configurable font sizes for the app and the widgets 
  14. option to select individual calendars for each widget 
  15. context-sensitive help system to optimize your work with Business Calendar 

Business Calendar Pro v1.4.3.0 APK (2.59 MB) ගොනුව පහතින් බාගතකරගන්න.





ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....