
රග්බි ලෝක කුසලානය අන්තර්ජාතික රග්බි කමිටුව මඟින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර රග්බි යූනියන් තරඟයක් වන අතර එය 1987 සිට සෑම අවුරුදු 4කට වරක් පවත්වාගෙන එනු ලැබේ. ජයග්‍රහයකයින් හට විලියම් වෙබ් එලිස් කුසලනය ප්‍රධානය කරනු ලැබේ. එම කුසලනය විලියම් වෙබ් එලිස් නම් රග්බි පාසල් ශිෂ්‍යයාට පසුව නම් කර ඇති අතර, ඔහු තරඟයක් අතරතුරේදී බෝලය අහුලා ගැනීමෙන් රග්බි ෆුට්බෝල් හඳූන්වාදුන් බවට ප්‍රචලිත මතයක් පවතී. නවසීලන්තයේ පැවති 2011 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ දැනට නවසීලන්තය මෙම කුසලානයේ හිමිකරුවෝ වෙති. එංගලන්තය සහ ජපානය අනුපිළිවෙලින් වර්ෂ 2015දී සහ 2019දී පැවැත්වීමට නියමිත රග්බි ලෝක කුසලාන තරඟාවලීන්ගේ සත්කාරක රටවල් වේ. ( උපුටාගැනීම -
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්)
දැන් හැමෝම දන්නවනේ රග්බි ගැන.ඉතින් රග්බි ක්‍රිඩාවට කැමති අය වෙනුවෙන් තමයි Rugby Nations 13 ක්‍රිඩාව ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට අරගෙන ආවේ.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.3+
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Rugby Nations 13. APK+OBB (176Mb) ඇතුලත් rar ගොනුව පහතින් බාගතකරගන්න.
ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු
වටිනා DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක්
(ජනවාරි 31 දක්වා පමණයි)
වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න