Jan 29, 2014

Skateboard Party 2 v1.0 (apk+obb) ( ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් Skateboard පදින්න)


Skateboard පදින අයට හා පදින්න කැමත්තෙන් සිටින අය සදහාම තමයි අද අපි Skateboard Party ක්‍රිඩාව අරගෙන ආවේ. මොකද හැමෝටම Skateboard ඵකක් ගන්න සල්ලි නෑ, නැත්තමි ඵ්කට තැනක්, වෙලාවක් නැති වෙන්න පුලුවන්, දැන් ඉතින් ඵ්කට දුක් වෙන්න ඕනේ නැහැ, Skateboard Party ක්‍රිඩාව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්  ඕනෑම අවස්ථාවක Skateboard ඵකක් පදින්න සහ වැඩ දාන්න ඔබටත් පුලුවන් කම තියෙනවා.

විශේෂාංග :
  • Supports all the latest generation devices and optimized for high resolution displays.
  • Online multiplayer mode to play against your friends or other skaters online.
  • New fully customizable control system. You can adjust everything!
  • Learn over 40 unique tricks and create hundreds of combinations.
  • Massive skateboard locations to ride including a trailer park, army base, shopping mall, ski resort, campus, funfair beach and a big open city.
  • Customize your skater or board with tons of exclusive content including outfits, boards, trucks and wheels from licensed brands.
  • Play often to gain experience and upgrade your skater’s attributes.
  • Share your results with your friends on Facebook or Twitter.
  • Extended Soundtrack featuring songs from Voice of Addiction, Sink Alaska, Beta, Hitplay!, Moovalya, We Outspoken and Melodic in Fusion.
  • Ability to purchase experience points using in-app purchases.
  • Available in the following languages: English, French, German, Italian, Spanish, Russian, Japanese, Korean, Portuguese and Chinese
  • Compatible with Android based phones and tablets

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.3+

* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


Skateboard Party 2 v1.0 (apk+obb) (347MB) අඩංගු ටොරන්ට් ගොනුව පහතින් බාගතකරගන්න.

ස්ථාපනය කරගනැනීමට උපදෙස්
  1. com.ratrodstudio.skateparty2 යන ගොනුව ඔබගේ ජංගම දුරකථනයේ  ANDROID/OBB‍  ස්ථානයට පිටපත් කරගන්න.
  2. Skateboard Party 2 v1.0.apk  ගොනුව ස්ථාපනය කරගන්න.



ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....