Jan 29, 2014

Dhoom:3 the game.APK (Dhoom:3 බලන්න නෙවෙයි ගහන්න )


Cover artDhoom 3  නැමති හින්දි චිත්‍ර පටය ගැන හැමෝම දන්නවා ඇති. දැනට ඉතාමත් සාර්ථක අන්දමීන් තිරගත මෙම හින්දි චිත්‍රපටය දැනට බොලිවුඩි හි වැඩිම එක්දින සහ පළමු සතිය තුල වැඩිම අදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්වෙලා තියෙනවා. ඵ් වගේම මෙම චිත්‍ර පටය තිරගතවී දින 12ක් වැනි කෙටි කාලයක් තුල  දිලූෂ් සඳරුවන් සහෝදරයා විසින් අපගේ සහෝදර වෙබි අඩවියක් වන බයිස්කෝප් සිංහලෙන් වෙබි අඩවිය වෙත මෙම චිත්‍ර පටයේ සිංහල උපසිරැසි ඵකතුකර තිබුනා.  ඉතින් ඔබත් මෙම චිත්‍ර පටය මේ වෙනකොටත් නරඹා ඇති බවට සැකයක් නැහැ, මොකද බොහෝ දෙනෙක් තිරගත වෙනකමි ඉවසුමි නැතිවයි බලාගෙන හිටියේ. 
ඉතින් Dhoom:3 චිත්‍ර පටයේ ජනප්‍රියත්වයත් සමග මෙම චිත්‍රපටය පාදක කරගෙන ක්‍රිඩා පවා නිර්මාණය වුනා,ඵ් අනුව 2014.ජනවාරි 04 වෙනිදා 99games යන අය විසින් Dhoom:3 ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාව නිර්මාණය කලා. ඉතින් චිත්‍ර පටයට වගේම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාවටත් බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර තිබුනා. බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ  FACEBOOK පිටුව මගින් මෙම ක්‍රිඩාව ලබා දෙන්න කියලා ඉල්ලීමි කරලා තිබුනා. ඔන්න ඉතින් අපෙන් ඉල්ලීමි කල සියළු දෙනාට සහ මෙම ක්‍රිඩාව ඵනකමි ආසාවෙන් ලබා සිටි අය වෙනුවෙන්  Dhoom:3 ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාව ලබා දීමට තිරණය කලා.

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.2+

* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





Dhoom:3 the game.APK (27.9 MB)ගොනුව පහතින් බාගතකරගන්න.









ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....