Jan 25, 2014

Pyrography v1.1 APK (චිත්‍ර ඇදීමට හා කුඩා දරැවන්ට අකුරැ ලියන්න කියා දීමට)




චිත්‍ර ඇදීම විනෝදංශයක් කරගත් අයට, තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් හෝ ටැබිලටි පරිගණකයෙන්ම දැන් ඵ් දේ කරන්න පුලුවන් මෘදුකාංගයක් තමයි  Pyrography මෘදුකාංගය. ඵ් වගේම කුඩා දරැවන්ට අකුරැ ලියන ආකාරය ඉගැන්වීමටද මෙම මෘදුකාංගය පහසුවෙන් යොදාගත හැකි ඉතාමත් වටිනා මෘදුකාංගයකි.

*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -   2.1+

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





Pyrography v1.1 APK (25.3 MB) ගොනුව පහතින් බාගතකරගන්න. 





ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....