Jan 25, 2014

GameBooster 2 ★ root v2.1 APK (ගහන්න බැරිවුන ,හිර වෙච්ච, අතර මග නැවතුන ක්‍රිඩා ගහන්න )


ජංගම දුරකථනය මගින් සාමාණ්‍යයෙන් ප්‍රමාණයෙන්, ත්‍රිමාණකරණයෙන්, වැඩි ක්‍රිඩා කරන විටදී  ඵම ක්‍රිඩාව හිරවෙන ගතියක්, ත්‍රිමාණ කරණ රෑප වල යමි යමි දෝෂ එබට දකින්න පුලුවන්, ඵහෙම වෙන්න හේතුව තමයි, ඵම ක්‍රිඩාව සදහා ඔබගේ ජංගම දුරකථනයේ හෝ ටැබිලටි උපාංගයේ අඩංගු (system requestment) අඩු වීම. ඉතින් මේ නිසාවෙන් ඇන්ඩ්‍රොයිඩ් උපාංග භාවිතා කරන බොහෝ දෙනෙක්ට, ත්‍රිමාණකරණයෙන් හා විශාලත්වයෙන් වැඩි ක්‍රිඩා එවුන්ගේ උපාංගයේ ධාවනය කිරිමට නොහැකි වී තිබෙනවා.  ඉතින් මෙයට විසදුමක් හැටියට ඔබට යොදාගත හැකි ඉතාමත් වටිනා මෘදුකාංගයක් තමයි GameBooster 2 කියලා කියන්නේ. ඔන්න ඉතින් මෙතෙක් ගහන්න බැරි,හිර වෙච්ච, අතර මග නැවති නැවති ධාවනය වුන ක්‍රිඩා තියෙනවනමි මෙම මෘදුකාංගය භාවිතා කරලා බලන්න ඔබටත් පුලුවන්, මොකද මෙම මෘදුකාංගය මගින් ඵක් ඵක් ක්‍රිඩාවට අවශ්‍ය (system requestment - CPU, Memory settings, system ) බොහෝ විට සකස් කරලා දෙන නිසා... (සැයු- මෙම මෘදුකාංගය මූල (ROOT) කල දුරකථන සදහා පමණක් ක්‍රියාත්මක කල හැක. දුරකථනය එබටම මූල (ROOT) කර ගත හැකි පරිදි පියවරෙන් පියවර, සරලව පැහැදිලි කර පලකරන ලද ලිපියට කියවන්න මෙතනින් යන්න)

Gaming Modes:
  1. ULTRA Gaming Mode 
  2. Hard Gaming Mode 
  3. Balanced Gaming Mode 
  4. Light / Longer Gaming Mode
  5. How can GameBooster speed up my games?
*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -   2.2+

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




GameBooster 2 . root v2.1 APK (317Kb) ගොනුව පහතින් බගතකරගන්න. 






ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....