
ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් මෙයෙහුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් අතරෙන් වැඩිම පිරිසක් භාවිතා කරන සංගීත ධාවක මෘදුකාංගය තමයි Poweramp. මෙහි සංස්කරණ 2.0හි නවතම සංස්කරණය තමයි PowerAMP Full Version Unlocker.(v2.0.9-build-543-play). ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ඵය නිකුත් වුන සැනින් ඔබට අරගෙන ආවේ.
ස්ථාපනය කරගන්නා ආකාරය.
- Install PowerAMP APK
- Install PowerAMP unlocker APK
- Run PowerAMP then force close (Use TB / app manager)
- Run lucky patcher > Custom patch by SanX
- If not full, patch again and reboot
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Poweramp Music Player (Trial) v2.0.9-build-543-play.apk ගොනුව හා
Poweramp Full Version Unlocker v2-build-26.apk (5.57 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු
වටිනා DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක්
(ජනවාරි 31 දක්වා පමණයි)
වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න