Jan 25, 2014

J4T Multitrack Recorder v4.1 APK (උසස් ගණයේ හඬ පටිගතකර ගැනීමක් සදහා)

ඔබගේ හෝ කුඩා දරැවකුගේ ගීතයක්, සංවාදයක්, හෝ ඕනෑම හඬක් පටිගතකර ගැනීමට ඔබට අවශ්‍ය වුයේ යැයි සිතමු, දැන් ඵවැනි අවස්ථාවකදී ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ඵ් සදහා පහදුවෙන්ම භාවිතා කරන්න පුලුවන්, මොකද ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්න යන්නේ උසස් ගණයේ හඬ පටිගත කිරිමක්  සදහා අවශ්‍ය සියළු පහසුකමි ඇතුලත්,  J4T Multitrack Recorder මෘදුකාංගයයි.

සේවා:
4 tracks with individual volume-controls 
Export to wav or mp3 for desktop editing. 
Import music files (wav and mp3). 
Adjustable samplerate. 
Loop function 
Metronome 
Stereo panning 
Copy-function for quick duplication. 
Mix multiple tracks down to one to free up tracks 

*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -   2.0+


බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




J4T Multitrack Recorder v4.1 APK ගොනුව පහතින් බාගතකරගන්න. 





ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....