රට හරහා දිවෙන මෝටර් රථ තරඟය moto cross යනුවෙන් හදුන්වනු ලබන අතර මෙය බාධක සහිත මර්ග ඔස්සේ දිවෙන තරගයකි. වර්ථමානයේදි මෙම ක්‍රිඩාව මඩ වගුරැ ජල පාරවල්, වැලි සහිත බීමි, කදු, පල්ලමි, ආදී නොයෙකුත් බාධක ඔස්සේ දිවෙන මාර්ග යොදාගනීමීන් මෙම moto cross ධාවන තරග පවත්වන අතර මෙය ලංකාවේද ඉතාමත් ජනප්‍රිය ධාවන තරග විශේෂයකි.
ඉහත පරිදි moto cross ගැන හැදීන්වීමක් කරන ලද්දේ ඇන්ඩ්‍රොයිඩ් වෙතින් අද ඔබට ලබාදෙනු ලබන Trial Xtreme 3 නැමති ජනප්‍රිය ධාවන ක්‍රිඩාව නිසාවෙනි. මෙය ඇන්ඩ්‍රොයිඩ් ධාවන ක්‍රිඩා ධාවකයින් අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රිඩාවක් වන අතර මෙහිදි ක්‍රිඩකයාට ගිනි වළලු, පාළමි ආදී විවිධ බාධක තරණය කරමීන් මොටර් සයිකලයේ සමබරතාවය රැක ගනිමීන් ඉදිරියට ධාවනය කිරිමට සිදුවේ.
2.2+ ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වනු ලැඛේ.
ස්ථාපනය කරගන්නා ආකාරය.
01. Trial Xtreme 3 v6.2.apk [22.0 MB] ගොනුව බාගතකර (Install) ස්ථාපනය කරගන්න.
02. main.34.com.x3m.tx3.obb ඇතුලත් com.x3m.tx3 ගොනුව ‘sdcard/Android/obb/’ ස්ථානයට පිටපත් කරගන්න.
03. ක්‍රිඩාව ආරමිභ කරන්න.
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Trial Xtreme 3 v6.2.apk [22.0 MB] ගොනුව පහතින් බාගතකරගන්න.
com.x3m.tx3 [45.9 MB] OBB ගොනුව පහතින් බාගතකරගන්න.










