Jan 11, 2014

Facebook Messengerv3.2.3 Apk [Facebook Chat තවත් පහසු කරගන්න ]

Facebook නොහොත් අපේ වචනයෙන් මුහුණු පොත යනු ලෝකයේ ජනප්‍රියම social network  එක ලෙස හැදින්නුව හොත් ඵය මුදාවක් නොවෙයි. දැනට අත්තර්ජාලයේ ඇති මලු මහත් වෙබි අඩවි අතරින්  Facebook දෙවැනි වන්නේ Google වෙබ් අඩවියට පමණි. 2004 පෙබරවාරි මාසයේ Mark Zuckerberg විසින් ආරම්භ කරන ලද Facebook අඩවියට මේ වෙන විට බිලියන 1.15 පමණ ජනතාවක් ඵක්රොක් වි සිටිනවා කියා තමයි වාර්තා වල සදහන් වෙන්නේ. ඵ් වගේම ඔබටත් Facebook ගිණුමක් තියෙනවා ඇති. 

ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔයාලට අරගෙන ආවේ ඔබට ඉතාමත් පහසුවෙන් Facebookහි සේවා ලබාගත  හැකි පරිසි නිර්මාණය කර ඇති  Facebook Messenger මෘදුකාංගයයි.

මෙම මෘදුකාංගය මගින් පහත දක්වා ඇති සේවා ලබාගත හැකිය :
Get to your messages without opening Facebook.
Chat with groups and make plans on the go.
Bring messages to life with stickers.
Send photos privately.
Keep the conversation going: with chat heads, you can chat while using other apps.
Text your phone contacts, even if you’re not Facebook friends.
Share your location so people know when you’re nearby.
Record voice messages.
Make free calls, even to friends in other countries.
Know when people have seen your messages.
See who’s available on Messenger and who’s active on Facebook.
Stay logged in so you never miss a message.
Turn off notifications when you’re working, sleeping or just need a break.

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








 Facebook Messengerv3.2.3 Apk [9.80 MB] ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM






අපගේ FACEBOOK PAGE ඵකට Like කර 

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....