Jan 20, 2014

KK(Apex Nova ADW Kitkat theme) v1.1.0 APK ( ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ලස්සනට තියාගන්න )


හැමෝම කැමතියිනේ තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ලස්සනට තියාගන්න, KK(Apex Nova ADW Kitkat theme) කියලා කියන්නේ අන්න ඵ් වගේ පසුතල සැකසුමි මෘදුකාංගයක්, ඵ් වගේම ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය වන කිට් කැට් සමග ආ පසුතලද මෙහි අඩංගු වෙනවා. 

Features:
  1. Over 800 apps themed (More will be added Regularly) 
  2. Dedicated App to apply theme and change wallpaper (Can be accessed from App Drawer)
  3. Multi Launcher support ( APEX, NOVA, ADW, ACTION PRO, HOLO , SOLO ,ATOM And Many more)
  4. 10 HD wallpapers (can be applied from the app)
  5. Themed dock (apex,nova supported)
  6. Weekly and monthly icon updates
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3.3+

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





KK(Apex Nova ADW Kitkat theme) v1.1.0 APK [44Mb] ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM





\

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....