scanner radio pro යනු ලෝකයේ තියෙන බොහෝ ගුවන්විදුලි සේවාවන් වලට සවන් දීමට හැකි ගුවන්විදුලි සේවා මෘදුකාංගයකි. මෙමගින් ඔබට අවශ්‍ය ගුවන්විදුලි සේවාවන් සෙවීම කල හැකි ඔබට අවශ්‍ය ගුවන්විදුලි සේවාවන් මෙම මෘදුකාංගය මගින් ඵකතුකර ගත හැකිය.
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න











