ගැන කියනවනමි, දැනට ඇති ඇන්ඩ්‍රොයිඩ් සංගීත ධාවකයක අතුරින් බොහෝ සේ වැඩි දියුණු කල,ඵ් වගේම බොහෝ සේවා අඩංගු සංගීත ධාවකයක්, ඊට වැඩයෙන් Music Player (Remix) ගැන වර්ණනා කිරිමෙන් පලක් නැහැ,මොකද හොද දේවල් ගැන කවුරැත් දන්නවා. ඔබත් උසස් ගණයේ සංගීත රසාස්වදයක් ලබාගන්න කැමතිනමි, Music Player (Remix) මෘදුකාංගය පහතින් බාගතකර භාවිතා කර බලන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Music Player (Remix) v1.4.8 APK [2.60 MB]මෘදුකාංගය පහතින් බාගතකරගන්න.









