Floatifications කියල කියන්නේ, ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන භාවිතයෙදී ඔබගේ වැඩ කටයුතු පහසු කර ගත හැකි තවත් මෘදුකාංගයකි,උදාහරණයක් ලෙස ඔබ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් ක්‍රිඩාවක නියැලී සිටිනවා කියා සිතන්න, ඵවැනි අවස්ථාවකදී ඔබට ලැබෙන කෙටි පණිවුඩයක්, කියවීමට ඔබට ක්‍රිඩාවෙන් ඉවත් වී, කෙටි පණිවුඩ වලට යාමට සිදුවෙනවා, ඵය ඉතාමත් කරදර කාරි වැඩක්, නමුත් ඔබගේ ජංගම දුරකථනයේ Floatifications මෘදුකාංගය ස්ථාපනය කර ඇත්නමි, ඵම ක්‍රිඩාවේ සිටින විටදීම, කුඩා පොප් අප් වින්ඩොවක් මගින් ක්‍රිඩා තිරයේම, ඔබගේ පණිවුඩය සටහන් වේ.තවද ඵම වින්ඩෝව ඔස්සේ පිලිතුරැ සැපයීමද කල හැකි අතර, මෙය ඕනෑම මෘදුකාංගයක් සදහා සහය දක්වන ආකාරයට සකසා ඇත .
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 3.0+
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Floatifications (Full) v1.7.2 APK [1.14 MB] ගොනුව පහතින් බාගතරකගන්න.








