ඔබ දිනකට කොපමණ දුරකථන ඇමතුමි ප්‍රමාණයක් ලබා ගන්නවද, කොපමණ දුරකථන ඇමතුමි ප්‍රමාණයක් ඔබට ලැබෙනවද, මෙසේ ඔබ විසින් කරනු ලබන දුරකථන සංවාද පසුව ඔබට බොහෝ ප්‍රයෝජනවත් වන අවස්ථා තියෙන්න පුලුවන්, (උදා- යමි කෙනෙකු පැවසු දෙයක් ඔප්පු කිරිමට) අන්න ඵ් වගේ අවස්ථාවක ඔබට බොහෝම ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් තමයි Automatic Call Recorder Pro කියලා කියන්නේ, ඵ් කියන්නේ ඔබ විසින් දුරකථන ඇමතුමක් ලබා ගන්නා විටදී හෝ දුරකථන ඇමතුමක් ලැබෙන විටදී ඵම දුරකථන සංවාදය ස්වයංක්‍රියව පටිගත වීමට මෙම මෘදුකාංගය මගින් සැලැස්විය හැකිය.
Automatic Call Recorder Pro v3.64 APK [2.66 MB]ගොනුව පහතින් බාගතකරගන්න.











