ඔබ දිනපතා අඩවි ගණනාවක් නිතර කියවන්නෙක් කියා සිතන්න.ඔබ දිනකට මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට 20 වතාවක් ඵම වෙබි අඩවි නරඹන්න සිදුවෙනවා.එපමණක් නොව අඩවි එකින් එකට ගොස් නැරඹිමට ඔබට ගතවන වන කාලය? වැයවන data ප්‍රමාණය?
මෙන්න මේ ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඇතිවූ අන්තර්ජාතික සම්මතයකට අනුව සැකසුනු ක්‍රමයක් තමයි web feeds. feed එකක් සහිත අඩවියක අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් අඩවියේ feed එකටත් අර අන්තර්ගතය (සම්පූර්ණයෙන් / කොටසක් පමණක් /ඡායාරෑප රහිතව අකුරු පමණක්)යනාදී ඕනෑම ආකාරයකට) එකතු වෙනවා.ඉතින් ඕනෑම අයෙකුට පුලුවන් පරිගණකයේ ඇති වැඩසටහනක් මගින් මෙම feed එක වෙත subscibe වන්නට (උදා: Google Reader) මෙසේ ඔබට කියවීමට අවශ්‍ය වෙබි අඩවි ගණනාවක feed ලිපින ඵකම feed කියවනයකට ඇතුලත් කිරිමෙන් ඉහත සදහන් කල පරිදි ඔබට කියවීමට අවශ්‍ය වෙබි අඩවි ගණනාවක තොරතුරැ ඵකම තැනකින් බලාගන්න පුලුවන්, මෙහි ප්‍රධාන වාසි තමයි, ඔබගේ වටිනා කාලය , Data , අන්තර්ජාලය සදහා වැයවන බොහෝ මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගත හැකි වීමයි.
බ්ලොග් අඩවියක feed එක සොයාගැනීම
- අප අඩවියෙහි RSS feed ලිපිනය : http://www.androidsinhalen.com/feeds/posts/default?alt=rss
- බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.උදා: http://example.wordpress.com/feed/
- ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි RSS feed එක ලබාගැනීමට නම් URL එකේ අගට /feeds/posts/default?alt=rss ලෙස එකතු කල යුතුයි.
මෙහි ඇති සේවා:උදා: http://example.blogspot.com/feeds/posts/default?alt=rss
No ads
Syncs with Google Reader
Quickly manage the articles you want to read
Offline reading support
Clean reading environment
Simple swipe navigation
Image zooming
Change reading font style and size
Share the articles you read or star them for later
Open articles in the app or your default browser
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0+
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Press (RSS Reader) v1.5.4 APK [5.10 MB]ගොනුව පහතින් බාගතකරගන්න.











