ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන භාවිතා කරන්නන් හට බොහෝ අවස්ථාවලදි පැන නගින ගැටලුවක් තමයි, උපාංගයේ මධත ධාරිතාවය අඩු වීම නිසා ඇප්ස් ස්තාපනය කිරිමෙන් පසු උපාංගය මන්දගාමී වීම හා නිතර නිතර හිර වීම.ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ඵයට විසදුමක් හැටියට තමයි clean master මෘදුකාංගය ලබා දෙන්න තිරණය කලේ. මෙම clean master මෘදුකාංගය ඔබගේ උපාංගයෙහි ස්ථාපනය කර ගැනීමෙන් පසුව, ඵ් හරහා ඔබගේ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ඇති ඇප්ස්, ඉවත් කිරිම, අනවශ්‍ය ලෙස ධාවනය වන ඇප්ස් නැවැත්වීම, ඇප්ස් මගින් තබාගෙන ඇති අනවශ්‍ය ගොනු මකා දැමීම. වැනි බොහෝ කාර්්‍යයන් කලහැකි අතර ඵමගින් ඔබගේ ජංගම දුරකථනයේ ඇති මතක ධාරිතාව, වේගය, ක්‍රියාකාරිත්වය, බැටරි ආයු කාලය බොහෝ සේ ඉහල නංවාගත හැකිය,
* බාගතකරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Clean Master v4.0.1.apk [6.37 MB] ගොනුව පහතින් බාගතකරගන්න.















