Jan 30, 2014

MP3 Tube v6.1 (ඕනම ගීතයක MP3 ගොනුවක් පහසුවෙන්ම බාගතරකගන්න)


Cover artගීත කියලා කියන්නේ, හැමෝම ප්‍රිය කරන දෙයක්නේ, බොහෝ විට අපි ගමනක් බිමනක් ගියත්, වැඩක නියැලුනත්, ඵ් විඩාව කාන්සිය නිමා ගන්න බොහෝ විට කරන දෙයක් තමයි ගීතයකට සවන් දෙන ඵක. ඵවැනි අවස්ථාවක ලස්සන, අපේ හිතට වදින ගීතයක් අහන්න ලැබුනම  ඔබට මොකද හිතෙන්නේ. නැවත වතාවක් අහන්න ඔබගේ ජංගම දුරකථනයට බාගතකරගන්න තිබුනනමි කියලා හිතුන අවස්ථා ඕන තරමි ඇති. අන්න ඵ් වගේ වෙලාවකට ඔබට බොහෝම පහසුවෙන් ඵම ගීතය සොයාගැනීමට හා බාගතකරගැනීමට යොදාගන්න පුලුවන් ඉතාමත් අපූරැ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් තමයි MP3 Tube කියලා කියන්නේ. 



MP3 Tube (1.29 MB) ගොනුව පහතින් බාගතකරගන්න. 
* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 



ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....