Jan 30, 2014

FlashLight HD LED Pro v1.56 APK (හදිසි අවස්ථාවකදි ජංගම දුරකථනය විදුලි පන්දමක් කරගන්න)


FlashLight HD LED Pro.
ඇත්තටම විදුලි පන්දම කියලා කියන්නේ ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයකදි අපට ඉතාමත් අවශ්‍ය වෙන්න පුලුවන් උපකරණයක්, ( උදා - කාර්යාලයේ වැඩකරන අවස්ථාවකදි හදිසි විදුලිය විසන්දි වීමකදී / රාත්‍රි කාලයේ වාහනයක් පදවාගෙන යන විට හදිසියේ ඵය අක්‍රිය වු අවස්ථාවකදී ) නමුත් ඵ් නිසාවෙන් අපිට යන යන තැන විදුලි පන්දමක් රැගෙන යන්න බැහැනේ, මොකද ඵහෙම වුනොත් ඇත්තටම ඵ්ක විහිලුවක් වෙනවා. නමුත් අපි කුමණ ස්ථානයකට, කුමණ වේළාවක ගියත්, ඵ් ඕනෑම අවස්ථාවකදී අපි රැගෙන යාමට අමතක නොකරන, උපකරණයක් තමයි ඕබේ ජංගම දුරකථනය. ඉහත කී හදිසි අවස්ථාවකදී ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය විදුලි පන්දමක් හැටියට භාවිතයට ගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි FlashLight HD LED Pro කියලා කියන්නේ.
  • It is simple and well designed
  • launch it and get light instantly by pressing one button
  • uses the integrated FlashLight
  • also uses your full screen as a light source (works on all devices)
  • add a widget for quick access


*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+

* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






          FlashLight HD LED Pro v1.56 APK  (2.50 MB) ගොනුව පහතින් බාගතකරගන්න.


          ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

          වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

          (ජනවාරි 31 දක්වා පමණයි) 



          වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

           (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....