
ඵදිනෙදා ජීවිතයේදි අපට බොහොම වැදගත් වන දෙයක්නේ දින දර්ශනය කියන්නේ.යමි කිසි වැඩක් කරන්න ගියත්, ගමනක් බිමනක් යන්න ගියත් . සෑම මොහොතකම අපට අවශවෙන දෙයක් තමයි දිනය, වෙළාව, දවස, මාසය... කියලා කියන්නේ.මෙම තොරතුරැ නිවැරදිව දැන ගැනීමට බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ දින දර්ශණය. නමුත් අපිට ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයකදි මෙම තොරතුරැ ඉතාමත් පහසුවෙන් ඔබගේ ජංගම දුරකථනය ඕස්සේ බලා ගැනීමට හැකි මෘදුකාංගයක් තමයි Ceylon Calendar 2014-Sri Lanka මෘදුකාංගය, මෙම මෘදුකාංගය නිර්මාණයක කරලා තියෙන්නේ ලංකාවේ Ceylonapps කියන අය. මේ හැම දෙයකටම වඩා මෙහි ඇති විශේෂත්වය තමයි සිංහල /දෙමළ / ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම මෙම දින දර්ශනය භාවිතා කරල හැකි වීම.
Ceylon Calendar 2014-Sri Lanka v5.1.22 (1.8M) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු
වටිනා DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක්
(ජනවාරි 31 දක්වා පමණයි)
වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න