
ලස්සන සිංදුවක් ඇහුනම මොකද හිතෙන්නේ...අහ්.ලස්සන සිංදුව..රිගින්ටෝන් ඵකට දාගන්න තිබුන නමි හොදයි කියලා ඔබට හිතිලා තියෙන අවස්තා නැද්ද. ඉතින් අපි ඵ් සිංදුව කොහෙන් හරි බාගතකරගෙන රින්ග් ටොන් ඵකට දාගත්ත කියලා හිතමුකෝ.දැන් ඉතින් කොල් ඵකක් ඵනකමි බලාගෙන ඉන්නේ.ඉන්නම බැරිනමි වෙන ජංගම දුරකථනයකින් හරි කොල් ඵකක් අරගෙන බලනවා. විනාසයි.... මීයුසික් ටික විතරයි පොන් ඵක රිගින් වෙන ටිකට ඇහැන්නේ...දැන් ඉතින් මොකද කරන්නේ.අන්න ඵ් වගේ අවස්ථාවකට ඔබට ප්‍රයෝජනයට ගන්න පුලුවන් ඉතාමත් විටින මෘදුකාංගයක්
- MP3 වල අනවශ්‍ය කොටස් ඉවත් කිරිම.
- MP3 වල අනවශ්‍ය කොටස් ඉවත් කර වෙනම MP3 ගොනුවක් සේ සුරක්ෂිත කිරිම.
- සකසා ගත් MP3 රින්ග්ටෝනය සදහා යෙදීම.
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.0.1 and up
MP3 Cutter v2.5.2.APK (1.2M) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු
වටිනා DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක්
(ජනවාරි 31 දක්වා පමණයි)
වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න