
A.I.type Keyboard Plus යනු බොහෝ සේවා අඩංගු කර සංවර්ධනය කරන ලද ඉතාමත් ජනප්‍රිය, ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක් භාවිතා කරන යතුරැ පුවරැවකි. මෙහි ඇති විශේෂත්වය තමයි අප ඵකවරක් භාවිතා කරන ලද වචනයක් මතක තබාගෙන නැවත වතාවත් ඵම වචනය යතුරැලියනය කරන විටදි ඵම වචනය පෙන්වීම (බොහෝ යතුරැ පුවරැ සදහා මෙම සේවාව සහය දක්වන්නේ ඉංග්‍රිසි භාෂාව සදහා පමණි. නමුත් මෙම යතුරැපුවරැවේදී ඔබට සිංහල භාෂාව සදහාද සදහ දක්වනු ලැබේ ) තවද ඔබට අවශ්‍ය පරිදි මෙම යතුරැ පුවරැව සකස් කර ගත හැකි අතර,යතුරැ පුවරැවවේ පසුතලයද ඔබගේ කැමැත්ත පරිදි විවිධ ඡායා රෑප යොදා සකස්කරගත හැකිය. ඵ් වගේම තමයි විවිධ භාෂා 35ක් සදහා මෙම යතුරැපුවරැව සහය දක්වනු ලැබේ.
විශේෂංග :
- Suggests your next word!
- Completes your current word!
- Corrects your spelling as you type!
- Auto corrects your typos when you hit the spacebar (context-sensitive)!
- Automagically learns your common words and style. We call it - MyType.
- Supports unique themes (Windows Phone 7 theme, iPhone 4 theme, ICS theme, large buttons theme and more).
- Allows skin customization - colors, background images etc.
- Includes a layout for undo/redo/copy/paste/navigation and more.
- skins (WP7, Windows 8 and iPhone for instance).
A.I.type Keyboard Plus v1.9.9.2 APK (7.46 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න