Jan 8, 2014

MOND - Launcher Theme v2.0.1.4 APK (ඔබගේ ජංගම දුරකථනයත් ලස්සනට පිලිවෙලට තියාගන්න.)


ජංගම දුරකථනය යන උපාංගය අද අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වී හමාරයි,ඔබ නිවසේ කාර්යාලයේ,නැතිනමි ගමනක් බිමනක් ගියත් ජංගම දුරකථනය රැගෙන යාමට අමතක නොකරවා ඇති.ඵ් වගේම තමයි ජංගම දුරකථනය අද සමාජයේ විලාසීතාවක් බවටද පත්වී තිබෙනවා,අන්න ඵ්ක නිසා කවුරැත් කැමතියිනේ තමන්ගේ ජංගම දුරකථනය ලස්සනට,පිලිවෙලට තියාගන්න.ඔන්න ඉතින් දැමදාම වගේ අදත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ඩොලර් 0.97ක් වටිනා  MOND - Launcher Theme පසුතල සැකසුමි මෘදුකාංගය ඔබට නොමීලේම අරගෙන ආවා.

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ -  2.1+  ඉහල

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








MOND - Launcher Theme v2.0.1.4 APK ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM





අපගේ FACEBOOK PAGE ඵකට Like කර 

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




0 comments: