ලැබුවා වු 2014 නව වසර සුභ නව වසරක් වේවා කියලා පළමුවෙන්ම සියළු දෙනාටම සුභ පතනවා.අදට '' ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් '' වෙබි අඩවිය ආරමිභ කරලා මාස 08 දවස් 08යි, මේ මාස 08ට අපි අපිට පුලුවන් විදිහට කිසිවකුගේ සිත් රිදීමක් හෝඅමනාප කමක් ඇති නොවන අයුරින් ඔබ විසින් ඉල්ලීමි කල ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග,ක්‍රිඩා, පසුතල, හා ගැටළු වලට පිලිතුරැ ලබා දීලා තියෙනවා. ඉතින් ඵදා හා අද දිහා බලනකොට ලොකු වෙනසක්,සාර්ථකත්වයක් අපි ලබාගෙන තියෙනවා කිවිවොත් නිවැරදියි, මොකද අපගේ facebook pan page ඵක හා facebook group වලින් අප සමග බොහෝ පිරිසක් මේ වෙනකොට අපිත් සමග ඉන්නවා. හැබැයි ඉතින් අපි ඵ්ක කියන්නේ ලෝකෙට පෙනෙන්නවත් ලොකු කමකටවත් නොවුනට,අපි මේ කරන දෙයින් ප්‍රයෝජන ගන්න බොහෝ පිරිසක් අපිත් ඵක්ක ඉන්න අපිට අහිංසක ආඩමිබර කමකුත් නැතුවාමත් නොවෙයි.
අපගේ අඩවියෙහි පලවන ලිපි සිංහල යුනිකෝඩි ඇති නිසාවෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන හා ටැබිලටි උපාංග මගින් අප අඩවිය නරඹන විට සිංහල අකුරැ දර්ශණය නොවීම නිසාවෙන් බොහෝ අය අපහසු තාවයට පත්වෙන්න ඇති. ඵ් සදහා ඵකම විසදුම වුනේ ජංගම දුරකථනය මූල (Root) කර දුරකථනයට සිංහල දැමීම හෝ සිංහල යුනිකොඩි සදහා සහය දක්වන වෙබි බවිසරයක් භාවිතා කිරිමයි.නමුත් ඵය කොතෙක් දුරට සාර්ථකද, කොතරමි කරදරකාරි ක්‍රියාවක්ද කියා ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති .
ඉතින් අපි ඔබට සිදුවන ඵ් අපහසුතාවය ගැන හිතලා,ඵයට විසදුමක් දෙන්න තිරණය කලා.ඵ් අනුව අපි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මත සිංහල අක්ෂර දර්ශනය කිරීමේ තාක්ෂණය ප්‍රථම වරට සොයාගනු ලැබු,දේශීය භාෂා මෘදුකාංග නිපැයුම්කරණය සඳහා කැපවුනු ජංගම දුරකථන මෘදුකාංග සහ අන්තර්ජාල මෘදුකාංග නිපදවන ශ්‍රී ලාංකේය සමාගමක් වන භාෂා ලංකා (පුද්)සමාගම සමග මේ සමිබන්ධයෙන් කතිකා කල අතර ඵ් අනුව භාෂා ලංකා (පුද්)සමාගම විසින් ආරමිභ කරන ලද නවතම සේවාවක් වන appgenz.com වෙබි අඩවිය භාවිතාකර ''ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ''අඩවියෙහි ඇති සිංහල ලිපි මූල (Root)කිරිමකින් හෝ සිංහල ස්ථාපනය කිරිමකින් තොරව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන හා ටැබිලටි උපාංගය මගින් ඵ් ආකාරයෙන්ම පැහැදිලිව සිංහලෙන් නැරඹීය හැකිවනසේ Android Sinhalen™ නැමති ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය (App) නිර්මාණය කර ඔබ සැමට නොමීලේ ලබාගත හැකි ලෙස Google Play හි පළ කලෙමු.
ස්තූතියි.
මෙයට.
[''ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්'' කණ්ඩායම]
විශේෂ දැනුමි දීමයි.
- ස්ථාපනය (Install) කර ගැනීම සදහා ඔබගේ ජංගම දුරකථන හා ටැබිලටි උපාංග මගින් Google Play store වෙත ගොස් ඵහි Android Sinhalen හෝ androidsinhalen ලෙස සෙවීමක් (Search) කර බලන්න.
- Google Play store මගින් ස්ථාපනය (Install) කරිමේදි මෙම මෘදුකාංගය සමිබන්ධයෙන් ඔබගේ අදහස් Comment ලෙස සටහන් කරන්නේනමි ඉතා කෘතඥ වෙමී. ( විශේෂ - අප අඩවිය මගින් මෙම මස 31 දක්වා පවත්වනු ලබන තරගයේදි ඇන්ඩ්‍රොයිඩ් 10,000ක් අඩංගු DVD පටයක් දීනාගැනීමට ඔබට ඇති අවස්ථාව මෙමගින් 10% කින් ඉහල යනු ඇත.)
Android Sinhalen™ [v.1.1] මෘදුකාංගය Google Play මගින් ස්ථාපනය (Install) කරගන්න.
මේ සමිබන්ධයෙන් භාෂා ලංකා (පුද්) සමාගමට අපගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේදී පුදකර සිටිනව අතර ඔවුන් ගැන සදහන් කරන්න ඕන. භාෂා ලංකා (පුද්) සමාගම වර්ෂ 2011 දී ආරම්භ කෙරුණු සමාගමක් වන අතර මේ වන විටත් ඔවුන්ගේ පෙරළිකාරී නව නිපැයුම් සඳහා ජාතික මෙන්ම අන්තර්ජාතික, තොරතුරු තාක්ෂණ සම්මාන 7 කින් පිදුම් ලබා තියෙනවා. ඵ් වගේම ඔවුන් විසින් 2011 වසරේ දී නිපදවනු ලැබූ, ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මත සිංහල අක්ෂර දර්ශනය කිරීමේ තාක්ෂණය, ශ්‍රී ලාංකේය ජංගම දුරකථන කර්මාන්තයේ නව සංධිස්ථානයක් සනිටුහන්කිරීමට සමත් වුනා කිවහොත් නිවැරදියි.දැනට ශ්‍රී ලංකාවේ විදුලිසංදේශ කර්මාන්තයේ දැවැන්තයින් දෙදෙනෙකු වන ඩයලොග් සහ එටිසලාට් සමාගමි පවා ඔවුන්නේ සේවා මෘදුකාංග නිර්මාණය කරනු ලබන්නේ භාෂා ලංකා (පුද්)සමාගම විසින්.ඉතින් ඔබගේ වෙබි අඩවියට,ආයතනයට හෝ වෙනත් කාර්්‍යයක් සදහා මෘදුකාංගයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නමි අපි ඉතාමත් විශ්වාෂයෙන් යුතුව කියන්නේ භාෂා ලංකා (පුද්) සමාගම ඵ් සදහා සුදුසුම අයවලුන් බවයි.
භාෂා ලංකා (පුද්) සමාග
742/1/1, ගාලු පාර, කළුතර 12000, ශ්‍රී ලංකාව.
විද්‍යුත් තැපෑල: info@bhasha.lk
විද්‍යුත් තැපෑල: info@bhasha.lk
දුරකථන: +94 (0) 34 2040600
වෙබි අඩවිය - http://www.bhasha.lk/



.png)
.png)
.png)
.png)
.png)
.png)
