Jan 4, 2014

ISeeYou Lite v3.apk ( ස්වයංක්‍රියව තිරය වැසීම තවදුරටත් කරදරයක් නොවනු ඇත.)


ISeeYou මෘදුකාංගය samsung galaxy s3 ස්මාර්ටි ජංගම දුරකථනය සමග පැමීණි සේවාවකි. මෙම මෘදුකාංගය මගින් කරනු ලබන්නේ අප දුරකථනයේ තිරය දෙස බලා සිටින විටදී දුරකථනයේ  ( screen off සහ lock )  නොවි තිබිම හා අප දුරකථනයෙ තිරයෙන් ඉවතට මුහුණ ගත් පසු ස්වයංක්‍රියව තිරය  (screen off  සහ lock) වැසිමයි.

බොහෝ විට අප youtube සහ  facebook වැනි වෙබි අඩවි වල රෑදි සිටින අවස්ථාවලදි දුරකථනයේ තිරය මත ස්පර්ශ නොකර සිටිමෙන් ස්වයංක්‍රියව තිරය වැසෙන අවස්ථාවලදි ඔබ ඉමහත් අපහසු තාවයට පත්වනවා ඇති. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම ISeeYou මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵම කරදරයෙන් ඔබට අත් මීදීමට හැකි වන්නේ ඔබ දුරකථනයේ තිරය දෙස බලා සිටින තාක් ඵහි තිරය නොවසා තැබිමට මෙම මෘදුකාංගය මගින් ස්වයංක්‍රිව ඉඩ සැලසන බැවිනි. 

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3 සිට 4.0 දක්වා.

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





ISeeYouPRO.apk  [60KB]ගොනුව පහතින් බාගතකරගන්න.

 WWW.ANDROIDSINHALEN.COM




අපගේ FACEBOOK PAGE ඵකට Like කර 

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....