Jan 3, 2014

Air Call Accept v.1.9.apk ( ලැබෙන ඇමතුමි කරදරයකින් තොරව answer කරන්න )

ජංගම දුරකථනය අපගේ ඵදිනේදා ජීවිතයේදි අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වී හමාරයි.ඔබ නිවසේ,කාර්යාලයේ හෝ කුමන ස්ථානයක සිටියත් නැතහොත් ගමනක් බිමනක් ගියත් ඵ් සෑම අවස්ථාවකම, සෑම ස්ථානයකටම ජංගම දුකරථනය රැගෙන යාමට ඔබ අමතක නොකරනවා ඇති.

උදාහරණයක් ලෙස අප වාහනයක් පදවමීන් සිටිනවා කියලා සිතන්න.ඵවැනි අවස්ථාවක  අපගේ දුරකථනයට ලැබෙන ඇමතුමක්  answer කිරිමට යාමේ අණතුරැදායක බව ඔබට අමුතුවෙන් කිවයුතු කරැණක් නොවේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Air Call-Accept මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනට ස්ථාපනය කර තිබේ නමි දුරකථනයේ තිරය මතට අත තැබීමෙන් හෝ දුරකථනය කණට තැබිමෙන් පමණක් ලැබෙන ඇමතුමක් ස්වයංක්‍රියව  answer වීමට සැලැස්විය හැකිය.

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






Air Call-Accept.apk [382KB] ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM





අපගේ FACEBOOK PAGE ඵකට Like කර 

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....