Jan 25, 2014

7 HD FOR APEX ADW NOVA THEME v4.4.2 APK (ජනප්‍රියම පසුතල සැකසුමි මෘදුකාංග වල ඵකතුවක්)


ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන භාවිතා කරන්නන් අතර,ජනප්‍රියම  පසුතල සැකසුමි මෘදුකාංග වන Apex Launcher, Nova Launcher, ADW, Holo, Go launcher, Action Launcher, හා බොහෝ ඵ්වායේ අයිකන හා දර්ශණිය පසුලත ඇතුලත් කර නිර්මාණය කරන ලද පසුතල සැකසුමි මෘදුකාංගයකි.විවිධ පසුතල සැකසුමි බොහෝමයක් උපාංගයට ස්ථාපනය කල විට උපාංගයද මන්දගාමී වීම පිලිබදව ඔබට අත්දැකීමි ඇතිනේ, නමුත් මෙම මෘදුකාංගය භාවිතා කර ඔබටත්  පුලුවන් ඉහත සදහන් කල පිරිදි ජනප්‍රියම  පසුතල සැකසුමි මෘදුකාංග බොහෝමයක අත්විදින්න. 

*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -   
1.6+
බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






D FOR APEX ADW NOVA THEME v4.4.2 APK  (12.4 MB)ගොනුව පහතින් බාගතකරගන්න. 




ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....