
කවුද කැමති පලතුරැ කපන නින්ජා කෙනෙක් වෙන්න. ඇත්තටම පලතුරැ කපනව කිවිවට නිකමිම නිකමි පලතුරැ කපන ක්‍රිඩාවක් නෙවෙයි, මොකද ඔබට ලබාදෙන කාලය ඇතුලත වැඩිම පලතුරැ ප්‍රමාණයක් කපලා ඉවර කරන්න ඕන.ඵ් විතරක් නෙවෙයි මෙම පලතුරැ සමග බෝමිබද හෙලනු ලබනව, ඉතින් ඵ් බෝමිබ මගහැරලා, පලතුරැ වලට පමණක් පහරදීම කරන්න ඕන.ඵකවර පලතුරැ ගෙඩි වැඩි ප්‍රණයක් කැපෙන සේ පහර දීමෙන් ඔබට ලැබෙන ප්‍රමාණය බොහෝ වැඩිකර කරගන්න පුලුවන්, මේ ක්‍රිඩාව දැක්ක ගමන් නමි ඔබට ක්‍රිඩා කරන්න හිතෙන ඵකක් නැහැ, නමුත් පසුව මෙය ඔබගේ ජනප්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාව විය හැකියි, ඇබිබැහි විය හැකියි.. මොකද ඵ්ක කියන්නේ පලපුරැද්දෙන්..
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Fruit Ninja v1.8.8 Apk (47.7 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු
වටිනා DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක්
(ජනවාරි 31 දක්වා පමණයි)
වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න