Jan 26, 2014

Scan – QR and Barcode Reader v2.1.5 Apk (QR සහ Barcode ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් කියවන්න)


QR සහ Barcode කියලා කියන්නේ මොනවද කියලා ඔබ දන්නවාද, බොහෝවිට භාණ්ඩ නිෂ්පාදනයේදි ඵම භාණ්ඩ අදාල සමාගමෙන්ම නිෂ්පාදනය කරන ලද බවට, ඵම ආයතනය මගින් ඵම භාණ්ඩයේ හා ආයතනයේ තොරතුරැ ඇතුලත් කර නිර්මාණය කරන ලද සහතිකයක් කියලා කිවිවොත් නිවැරදි. උදාහරණයක් ලෙස ඔබ  SONY සමාගම විසින් නිපදවන ලද ජංගම දුරකථනයක් මීලදී ගත්තා යැයි සිතන්න. ඵවැනි අවස්ථාවකදී, ඵම ජංගම දුරකථනය භාහාලන ලද පෙට්යේ මෙම QR සහ Barcode ඇතුලත් කර ඇති බැවින්  QR සහ Barcode Reader යක් හෝ scanners යක් මගින් ඔබට ඵම දුරකථනය SONY සමාගම විසින් නිපදවන ලද ඔරිජිනල් ජංගම දුරකථනයක්ද යන්න තහවුරැ කල ගත හැක. නමුත් දැන් ඔබට Reader හෝ scanners හොයන්න අවශ්‍ය වන්නේ නැහැ මොකද ඇන්ඩ්‍රොයිඩ්  සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම Scan – QR and Barcode Reader  උපයෝගි කරගෙන ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් පහසුවෙන්ම QR සහ Barcode කියවිය හැකිය.

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





Scan – QR and Barcode Reader v2.1.5 Apk (2.96 MB) ගොනුව පහතින් බාගතකරගන්න.




ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....