Jan 30, 2014

Arma Tactics v1.3218 APK ( $4.91 වටිනා ක්‍රිඩාව සමිපුර්ණයෙන්ම නොමීලේ)


Arma පරිගණක ක්‍රිඩාව ලොකයේ බොහේ දෙනෙක් අතර ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වු ක්‍රිඩා මාළාවක්, Arma 01 ,Arma 02 , Arma03 වශයෙන් දැනට මෙම  පරිගණක ක්‍රිඩාව නිකුත්වෙලා තියෙනවා. ඉතින් මේ ජනප්‍රියත්වයත් සමග  Arma ක්‍රිඩාව  (Bohemia Interactive a.s.) කියන අය 2014 ජනවාරි 24 වෙනි දින ඇන්ඩ්‍රොයිඩ්  මෙහෙයුමි පද්ධතිය සදහා මෙම ක්‍රිඩාව ත්‍රිමාණකරණය ඉතාමත් උසස් අන්දමීන් උපයෝගි කරගෙන නිර්මාණය කරනු ලැබුවා. ඵත් ඉතින් මෙම Arma ඇන්ඩ්‍රොයිඩ්  ක්‍රිඩාව ඔවුන් වෙදළ පොළට නිකුත්කලේ නිකන් නමි නෙවෙයි ඵ් ඩොලර් $4.91 වගේ මුදලකට,නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ අඩවිය සමග නිරන්තරයෙන් රැදි සිටින ඔබ වෙනුවෙන්  මෙම ක්‍රිඩාව සමිපුරණයෙන්ම නොමීලේ බාගත කරගැනීමට අවශ්‍ය කටයුතු අපි සලස්වල දීලා තියෙනවා. 

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 3.0+

* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







Arma Tactics v1.3218 APK+OBB ( (250Mb ) ගොනුව පහතින් බාගතකරගන්න.

PART 01
PART 02










ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....