Jan 26, 2014

Easy Unrar Unzip & zip premium v3.0 Apk (Zip හා rar ගොනු ඉතාමත් පහසුවෙන් extract කරගන්න )


Easy Unrar Unzip & zip premium  යනු  Zip, rar , ගොනු  ඉතාමත් පහසුවෙන් extract කල හැකි මෘදුකාංගයක් වන අතර  මෙම මෘදුකාගංය ඔස්සේ ගොනු විවර කිරිමද කල හැකි බැවින් ගොනු කළමණාකරන මෘදුකාංගයක් වශයෙන්ද මෙම මෘදුකාංගය භාවිතා කල හැක. තවද සියලුම  rar ගොනු සදහා මෙම මෘදුකාංගය සහය දක්වන අතර ඵම ගොනු සදහා යොදා ඇති මුරපද යොදා විවර කිරිම හා මුරපද යෙදීමද මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට කල හැක.

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





Easy Unrar Unzip & zip premium v3.0 Apk (3.36 MB) ගොනුව පහතින් බාගතකරගන්න.






ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....