Jan 2, 2014

Lucky Patcher v3.9.2 Apk ( ඇප්ලිකේෂන් වල කරදරකාරි වෙළද දැන්වීමි සදහටම අයින් කරගන්න )


ඔබ භාවීතා කරන මෘදුකංගයක නොමීලේ දෙන සේවා කාලය අවසන්ද..?නැතිනමි අන්තර් ජාලය හා සමිබන්ධ මෘදුකංග වලදි නිතර නිතර කරදර කාරි ලෙස වෙළද දැන්වීමි පෙනෙනවද..? ඵහෙනමි මෙන්න ඵයට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් විසදුමක්, අපි  අද ඔබට ලබාදෙන මෙම Lucky Patcher මෘදුකාංගය භාවිතා කර ඉහත සදහන් කරන ලද කරදර වලින් පහසුවෙන්ම මීදීමට හැක.

මෙහි ඇති පහසුකමි.
1. ස්ථාපනය කර ඇති මෘදුකාංගයකින් (Apk ) ගොනුවක් සකසා ගැනීම. 
2. මෘදුකංගයක වෙළද දැන්වීම ( ads ) දර්ශණය වීම ඉවත් කිරිම. 
3. මෘදුකාංග වල රෙජීස්ටර් කිරිම (license removal) ඉවත් කිරිම. 
4. මෘදුකාංග අවශ්‍ය පරිදි වෙනස් කර නව මෘදුංකාංග (Apk ) නිර්මාණය කල හැකි වීම.

 (අවවාධයයි - මෙම මෘදුකංගයේ ඇතැමි සේවා ලබා ගැනීම සදහා ඔබගේ උපාංගය මූල (ROOT)කර තිබිය යුතු අතර මෙම මෘදුකාංගය ගූගල් ප්ලේහි ඇතුලත් නොවේ )

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







Lucky Patcher v3.9.2 Apk [2.62MB]ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM

අපගේ FACEBOOK PAGE ඵකට Like කර 

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....