Dec 8, 2013

Wrath of Psychobos - Ben 10 v1.0 APK ( Ben 10 වෙන්න කැමති අයට..)


මේ දවස්වල ලොකු පොඩි කවුරැත් බොහෝම ආසාවෙන් නරඔන කාටුන් කථා මාලාවක් තමයි Ben 10, අපේ පොඩිඩෙක්ගෙන් අහලා බැලුවොත් මොකද්ද ඔයා ආසම කාටුන් ඵක කියලා, අනිවාරෙන් කියන්නේ Ben 10 කියලයි, මොකද ලෝකයේ දැනට බිහිවෙලා තියෙන කාටුන් චරිත අතුරෙන් ඉතාමත් ජනප්‍රිය, වීර චරිතයක් තමයි Ben 10, ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින්  අද ඔයාලට අරගෙන ආවේ Ben 10 කාටුන් කථා මාලාව පදනමි කරගෙන නිමවු Wrath of Psychobos - Ben 10 නැමති ක්‍රිඩාවයි, හැමදාම Ben 10 බලන ඵකේ ක්‍රිඩාවකින් හරි  Ben 10 වෙන්න අපේ ලොක්කෝ, පොඩිඩෝ කැමති ඇතිනේ. 

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.0.1+

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





Wrath of Psychobos - Ben 10 [169Mb APK+OBB]ගොනුව පහතින් බාගතකරගන්න.
 ANDROID SINHALEN



අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....