''දැලි කුණු වදයට ඵකම විසදුම '' කියල කිවිවම ඔබ හිතනව ඇති මේ කියන්න යන්නේ වීමි නැත්තමි හාර්පික් ගැන කියලා, නෑ ඇත්ක්‍තටම දැලි කුණු කියන ඵකෙන් අපි අදහස් කලේ ඔබගේ උපාංගයේ ගොඩ ගැසෙන temporary file හා history පිලිබදවයි. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබා දෙන්නේ මෙන්න මේ temporary file හා history වගේ ඔබගේ උපාංගයේ ගොඩගැසෙන අනවශ්‍ය ගොනු ඉවත් කරලා උපාංගයේ කාර්්‍යක්ෂම තාවය හා මතක ධාරිතාවයද ඉහල නංවාගත හැකි 1Tap Eraser Pro v2.0 මෘදුකාංගයයි, මෙම මෘදුකාංගය ඩොලර් 4.04 ගෙවා ලබාගත යුතු අතර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ඔබට ඵය නොමීලේම පහත සබැදිය මගින් බාගත කිරිමට ඉඩකඩ සලසා දී ඇත.
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.0.1+












