Dec 7, 2013

SkyDrive 1.1.apk ( උපාංගයට බරක් නොවෙන්න ආරක්ෂාකාරිව ගොනු තැන්පත් කරන්න )


SkyDrive යනු ඔබගේ උපාංගයේ ඇති විවිධ ගොනු (පින්තුර / විඩියෝපට / දුරකථන ලැයිස්තු / මෘදුකාංග / ක්‍රිඩා / ලිපි ) ආදී ඕනෑම ගොනුවත් සුරක්ෂිත ලෙස ඇතැන්පත් කල හැති අන්තර්යාලයේ ඇති දත්ත ගබඩා කිරිමේ පද්ධතියකි. මෙය microsoft සමාගම මගින් නොමීලේ සපයන සේවාවක් වන අතර මේ සදහා ඔබට (microsoft විද්්‍යුත් තැපැල්  ගිණුම (outllok / live ) මගින් ඇතුළු වී ඔබට අවශ්‍ය ගොනු තැන්පත් කල හැකි අතර ඔබට අවශ්‍ය ගොනු Share කිරිමට හැකි අතර ඔබගේ පුද්ගලික ගොනු කිසිවකුගේ අතට පත් නොවන සේ ඉතා ආරක්ෂා සහිතව තැන්පත් කර තැබිය හැකිය.
පහසුකමි - 
Access all of your SkyDrive content including files shared with you.
View recently used documents.
Choose multiple photos or videos to upload from your phone.
Share your files and photos – send a link in email or in another app.
Open your SkyDrive files in other Android apps.
Manage your files – delete, or create new folders.

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


SkyDrive 1.1.apk [MB]ගොනුව පහතින් බාගතකරගන්න.






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....