Dec 7, 2013

AntTek Quick Settings Pro v2.2 APK ( ඇන්ඩ්‍රොයිඩ් වල වැඩ තවත් පහසු කරගන්න..! )

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයෙන් ඔබ දිනකට කොපමණ සේවා ප්‍රමාණයක් ලබා ගන්නවාද, උදාහරණ ලෙස - ( දුරකථන ඇමතුමි / විඩියෝ ඇමතුමි /කෙටිපණිවුඩ / අන්තර්ජාල භාවිතය / විද්්‍යුත් තැපැල් / ක්‍රිඩා / විඩියෝ නැරඹිම ) ආදිය ගත හැකිය. නමුත් මෙම සේවා ලබාගැනීමේදි නිතර නිතර ප්‍රධාන මෙනුවට හෝ සැකසුමි (settings) තුලට පිවිස තොර ගැනීම සිදුවීම තුලින් ඇතිවන ප්‍රමාදය නිසාවෙන් ඔබ බොහෝ අවස්ථාවලදි අපහසු තාවයට පත්ව ඇතිවාට නොවනු මානය. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම AntTek Quick Settings Pro මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ්  උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් පසු පහත රෑප සටහන් වල පරිදි ඔබට අවශ්‍ය සියළු සැකසුමි ඵකම තැනකින් ඉතාමත් පහසුවෙන් කර ගත හැකි අතර මෙමගින් ඔබගේ කාලයද ඉතිරිකර ගත හැකිය.

පහසුකමි.
  1. WiFi / mobile data /  / GPS / bluetooth /  flight mode / wake lock /  rotation /  WiFi- & USB Tethering
  2. Sound  - Vibration / Sound / Silent, Sound menu
  3. For root users: reboot, power off, recovery, wireless ADB,
  4. Brightness mode / menu / 3 predefined stages
  5. Web shortcut, application shortcut, new event, new message
  6. Quick action: music (previous / next / pause), battery, camera, direct dial, direct message, direct email
  7. Application launcher (better than sidebar launcher)
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

AntTek Quick Settings Pro v2.2.APK [2.75MB] ගොනුව පහතින් බාගතකරගන්න.










අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




0 comments: