Dec 12, 2013

PhotoSuite 3 Photo Editor v3.0.70 APK ( ජංගම දුරකථනයෙන්ම ඡායාරෑප Edit කරන්න )


ඡායාරෑපකරණය පිලිබදව උනන්දුවක් දක්වන අය වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද අරගෙන ආවේ PhotoSuite 3 Photo Editor මෘදුකාංගයයි, ඇත්තටම ඡායාරෑප සැකසුමි මෘදුකාංගයක් යොදාගෙන පරිගණකයක් මගින් කල හැකි බොහෝ දේ මෙම මෘදුකාංගය මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනය මගින්ම කර ගැනී‍මේ හැකියාව තියනවා,ඵ් වගේම  ඡායාරෑප කැපීම, ප්‍රමාණ කිරිම, වර්ණ සැකසීම, විවිධ ප්‍රයෝග යෙදීම, වැනි බොහෝ දේ මෙහි අඩංගුය.

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




PhotoSuite 3 Photo Editor v3.0.70 APK [1.97 MB ]ගොනුව පහතින් බාගතකරගන්න.

 WWW.ANDROIDSINHALEN.COM










අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




2 comments:

Anonymous said...

super.....thnk you

Android Sinhalen said...

ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි සංජය සහෝදරයා...!