යුධමය ක්‍රිඩා වලට කැමති අය වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අදත් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාවක් තමයි අරගෙන ආවේ. PacificRim කියලා කියන්නේ 2013.12.07 වෙනිදා ඵ් කියන්නේ මේ මාසේ 07 වෙනිදා තිරගත කරපු අලුත්ම සිනමා පටයක්, ඵ් කියන්නේ හරියටම මීට දවස් 05කට ඉස්සර, නමුත් මේ වෙනකොටත් මෙම සිනමා පටය පාධක කරගෙන පරිගණක හා දුරකථන ක්‍රිඩා පවා නිර්මාණය කරලා, ඵ් කෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ මේ සිනමා පටය කොයිතරමි ජනප්‍රිය වෙලාද කියලා,
කථාව මෙහෙමයි, පෘතුවියට වෙනත් ග්‍රහලෝකයක පාශාණ කැබැල්ලක් කඩාගෙන වැටෙනවා, ඵ්ත් ඵක්කම මහ විශාල යෝධ ජීවින් කොටසකුත් පෘතුවියට පැමීණෙනවා, මෙ ජීවින් ඔවුන්ට අසුවන සෑම දෙයක්ම කඩා බිද දමමීන් ලෝකය විනාස කරනවා, ඵත් මීනිසුන්ට බැහැ මෙයාලට ඵරෙහිව නැගි සිටින්න, මොකද මෙ අයට වෙඩි තියලා, ආර්.පි.ජි. ගහල දන්නවන්න පුලුවන් ජාතියේ අය නෙවෙයි. ඉතින් මීනිස්සු මොකද කරන්නේ මේ ජීවින් ඵක්ක හරි හරියට සටන් කරන්න යෝධ රොබොවරැන් නිර්මාණය කරනවා, හැබැයි මේ රෝබෝවරැ ක්‍රියාකරවන්නේ මීනිසුන්, ඵ් කියන්නේ රොබෝවරැන්ගේ ඇතුලේ ඉදන් තමයි පාලනය කරන්නේ. ඔන්න ඉතින් ඔයාලටත් අවස්ථාව තියෙනවා යෝධ රොබෝ කෙනෙක් වෙලා පෘතුවිය බෙරගන්න අවස්ථාවක්.. මොකද කියන්නේ ලෝකය බෙරගන්නවද..? නැත්තමි බයේ පැනලා යනවද..?
ස්ථාපනය කරගන්නා ආකාරය.
01. PART (01) PART (02) වශයෙන් ඇති rar ගොනු දෙක බාගත කරගන්න
02. ඔබ බාගතකරගත් PART (01) හා PART (02) යන ගොනු දෙක ඵකවර සිලෙක්ටි කර 7zip මගින් හෝ වෙනත් Extract කල හැකි මෘදුකංගයකින් Extract කරගන්න.
03. ඵවිට PacificRim v1.8.1 APK ගොනුවක් හා com.jumpgames.pacificrim ලෙස ගොනුවක් ලැබෙනු ඇත. ඉන් PacificRim v1.8.1 APK යන ගොනුව ස්ථාපනය කරගන්න (open කිරිමෙන් වලකින්න),
com.jumpgames.pacificrim යන ගොනුව දුරකථනයේ පහත දක්වා ඇති පරිදි obb ගොනුව තුලට පිටපත් කරගන්න.
sdcard/Android/obb/com.jumpgames.pacificrim
04. දුරකථනය off කර නැවත ඔන්කරන්න....
* බාගතකරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
PART (01) හා PART (02) වශයෙන් ඇති .rar ගොනු දෙක පහතින් බාගතකරගන්න.
PART (01)
PART (02)








