Dec 11, 2013

Profile Scheduler+ v3.0.5 APK ( දුරකථනය ඇණයක් නොවන්නට...! )

අද වන විට ජගම දුරකථනය යනු ඔබට නැතුවම බැරි උපාංගයක්,නමුත් ඇතැමි අවස්ථාවලදී ජංගම දුරකථනය නිසා ඔබ බොහෝ අපහසු තාවයට පත්වු ඇවස්ථාද  ඇතුවාට සැකයක් නැහැ. උදා - විශේෂ රැස්වීමක්, වැඩමුළුවකට සහභාගි වී සිටින අවස්ථාවකදී දුරකථන නාද වීම, රාත්‍රි නින්දේදී පැමීණේන අනවශය දුරකථන ඇමතුමි නිසාවෙන් සුව නින්දට බාදා වීම වැනි අවස්ථා ගත හැකිය,නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ලබාදෙන Profile Scheduler+ මෘදුකාංගය මගින් ඔබගේ ජංගම දුරකථන විවිධ අවස්ථාවලට ඔබින පරිදි සැලසුමි කර තැබිය හැකිය, 

උදාහරණ - ඔබ  විශේෂ රැස්වීමකට හෝ වැඩමුළුවකට සහභාගි වන්නේනමි දුරකථනේ සියළු නාදයන් වසා දැමීය හැකි අතර අවශ්‍ය නමි කමිපනය (Vibrate) වීමට පමණක් සැලැස්විය හැකිය. 

* භාවිතා කල හැකි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.2+

මෙහි ඇති පහසුකමි.
  1. Volume for ringtone, notification, alarm, media, voice and system
  2. Vibrate for incoming call and notification
  3. Phone Ringtone
  4. Notification Ringtone
  5. Airplane mode
  6. Mobile Data
  7. Wi-Fi
  8. Bluetooth
  9. GPS (May not work on some phones due to Google blocking it)
  10. Speaker Mode
  11. Haptic Feedback
  12. Audible touch tone
  13. Brightness - Automatic, Default or Custom
  14. Screen timeout - 30 seconds, 1 minute, 2 minutes, 5 minutes, 10 minutes, 30 minutes, Never
  15. Auto-sync
  16. Wallpaper from Gallery or File Manager.
  17. Launch application
  18. Support 'Volume Locker'

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




Profile Scheduler+ [2.36 MB]ගොනුව පහතින් බාගතකරගන්න.

 www.androidsinhalen.com










අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




0 comments: