Dec 6, 2013

jetAudio Music Player Plus v3.7.0 APK ( jetAudio ප්ලේයරය ඇන්ඩ්‍රොයිඩ් වලටත්..! )


මීට ඉස්සර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් jetAudio Music Player ය ඔයාලට ලබාදීලා තියෙනවා, ඵ්ක නිසා  (jetAudio)  ගැන අමුතුවෙන් යමක් කියන්න දෙයක් නැහැ කියලා අපි හිතනවා.මොකද ලෝකයේ බොහෝ දෙනෙක් සංගීතය රසවීදින්න භාවිතා කරන  ඉතාමත් ජනප්‍රිය සංගීත ධාවක මෘදුකාංගයක්  තමයි (jetAudio)කියන්නේ.ඔබ මෙපමණ කාලයක්  (jetAudio)වලින් සිංදු  ඇහුවේ පරිගණකයෙන්.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්න යන්නේ මෙම මෘදුකාගයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහාම  සැකසා ඇති ඩොලර්   $3.99 ක් වටිනා jetAudio Music Player Plus මෘදුකංගයයි. 

* සහය දක්වනු ලබන සංගීත ගොනු වර්ග :
MP3, WAV, OGG, FLAC, M4A, MPC, TTA, WV, APE, MOD (module formats S3M, IT), SPX, AIFF

* ඇන්ඩ්‍රොයිඩ් 2.3.3+  සහ ඊට ඉහල සංස්කරණ සහය දක්වනු ලැඛේ

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


jetAudio Music Player Plus.APK   [14.3MB] ගොනුව පහතින් බාගතකරගන්න.









අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....