Dec 6, 2013

edjing Premium - DJ Mix studio v2.2.0 APK ( DJ කෙනෙක් වෙන්න කැමති අයට..! )


අද කාලේ DJ හා Remix කියලා  කියන්නේ බොහෝම ජනප්‍රිය කලාවක්, ඵ් වගේම මෙය  තාරැණයට නව ජවයක් ඵක්කල අංගයක් කිවිවොත් නිවැරදියි,මොකද ඔනෑම උත්සව අවස්ථාවකට යොදාගන්නේ DJ, ඇත්තතටම මේ සදහා සංගීත සංදර්ශන හා පැදුරැ සාජ්ජ පවත්වනවට වඩා ඉතාමත් අඩු මුදලක් වැයවීම හා නව පරපුරේ බොහෝ දෙනෙක් මෙයට කැමැත්තක් දැක්වීමත් මෙයට හේතුලෙස පෙන්වා දෙන්න පුලුවන්, ඵ්ත් කවද හරි  හිතුවද ඔයලම DJ  කරපු සිංදුවක් ඔයලට අහන්න පුලුවන් වෙයි කියලා, ඵ්ත් අපි DJ කරන්න දන්නේ නෑනේ නේද..? 

නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම edjing Premium - DJ Mix studio මෘදුකාංගය මගින් DJ ගැන දැනීමක් නොමැතිව උවද පහසුවෙන්ම ඔබට අවශ්‍ය ගීතයක් හෝ වදන කණ්ඩයක් ඔබගේ ජංගම දුරකථනයෙන්ම  Remix  කිරිම කල හැකිය, 

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන බටින් ඵක් ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

edjing Premium - DJ Mix studio v2.2.0.APK ගොනුව පහතින් බාගතකරගන්න.






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....