ඇන්ඩ්රොයිඩ් සිංහලෙන් අප සමග ඉන්න යුධමය ක්‍රිඩා වලට කැමති අපේ ඇන්ඩ්‍රොයිඩ් කොල්ලන්ට කෙල්ලන්ට අරගෙන ආවේ පට්ටම පට්ට ක්‍රිඩාවක්, ඵය නමීන් First Special Forces Mission, මෙම ක්‍රිඩාවේදී ඔබට විශේෂ කාර්්‍යය බලකායේ සෙබලෙකු වශයෙන් ක්‍රිඩාවට අවතිර්ණ විය හැකි අතර ඔබගේ කණ්ඩායම සමග ක්‍රිඩාකල හැති අතර, මෙහිදි ඔබ කණ්ඩායමට විවිධ Mission ලබාදෙන අතර ඵ්ම Mission වලට අනුව ක්‍රිඩාකර තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාම ඔබගේ පැවරෙන කාර්්‍යයභාරය වේ
* මෙම ක්‍රිඩාව කොරියන් භාෂාවෙන් නිර්මාණය කර ඇත.
* බාගතකරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
First Special Forces Mission - FPS Games v1.1 APK ගොනුව පහතින් බාගතකරගන්න.
කොටස් 5ක් වශයෙන් ඇති OBB ගොනුව පහතින් බාගතකරගන්න.
ස්ථාපනය කරගන්නා ආකාරය.
01. First Special Forces Mission - FPS Games v1.1 APK ගොනුව ස්තාපනය කරගන්න.
02. කොටස් 05ක් වශයෙන් බාගතකරගත් .rar ගොනු 05 ඵකවර සිලෙක්ටි කර extractor කරගන්න.
03. අංක 02 හි පරිදි කිරිමෙන් පසු ලැබෙන ගොනුව ඵය ඔබගේ උපාංගයේ 'sdcard/Android/obb/' යන ගොනුව තුලට පිටපත් කරගන්න.










