ඇන්ඩ්රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට අරගෙන ආවේ බොහෝම වටින කියන මෘදුකාංගයක් කියලා කිවිවට වරදක් නැහැ, මොකද Camera FV-5 කියලා කියන්නේ ඡායාරැප ගැනීම හා ඵ් ආශ්‍රිත බොහෝ පහසුකමි ප්‍රමාණයක් ඇතුලත් කර නිර්මාණය කරන ලද මෘදුකාංගයක් වන අතර මෙමගින් ඔබගේ උපාංගයේ දැනට ඇති Camera මෘදුකාංගයෙහි නොමැති පහසුකමි බොහෝ ප්‍රමාණයක් ඔබට ලබාගත හැකිය.
* ඇන්ඩ්‍රොයිඩ් 2.2+ සිට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ.
Camera FV-5.apk [10.6MB] ගොනුව පහතින් බාගතකරගන්න.











0 comments:
Post a Comment