Easy Voice Recorder Pro යනු ඉතාමත් පහසුවෙන් හඩ පටිගත කිරිම සදහා යොදාගත හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.හඩ පටිගත කිරිම සදහා ඇති වෙනත් මෘදුකාංග මෙන් නොව Easy Voice Recorder මෘදුකාංගය මගින් හඩ පටිගත වීමට සලස්වා, ඵම උපාංගය තුලින්ම වෙනත් කාර්්‍යයන් කිරිමට හැකිවීම මෙම මෘදුකංගයෙහි ඇති විශේෂත්වය වන අතර වෙනත් මෘදුකාංග වල මෙම පහසුකම නොමැත.තවද මෙම මෘදුකාංගය ධාවනය වීමේදි ඉතාමත් කුඩා ධාරිතාවයක් භාවිතා කරන බැවින් ඔබගේ උපාංගය අනවශ්‍ය ලෙස මන්දගාමී වීමේ අවධානමක්ද නොමැත.
මෙහි ඇති පහසුකමි.
01. ඉතාමත් ඉහල ගුනාත්මක බවකින් (high-quality ) හඩ පටිගත කිරිම.
02. පටිගත කරන ලද හඩ පට පහසුවෙන්ම බෙදා ගැනීමට හැකි වීම, (Email / Facebook / mms / skype )
04. දුරකථන ඇමතුමි පටිගත කල හැකි වීම.
05. ගුවන්විදුලිය (fm radio) පටිගත කිරිම.
06. බිලුටුත් හෙඩිපොන් , හෙඩිපොන් සදහාද සහය දැක්වීම.
07. පටිගත කිරිමේදී ඵය නවතා තබා වෙනත් අවස්ථාවක වුවද නැවත් ඵතැන් සිට පටිගත කිරිමට හැකි වීම.
08. සහය දක්වන හඩ පට ගොනු (AMR (.3gp), AAC (.mp4)*, and WAVE (.wav).)
* බාගතකරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Easy Voice Recorder Pro.apk [1.90 MB]ගොනුව පහතින් බාගතකරගන්න.










